දැක්ම සහ මෙහෙවර

අපගේ දැක්ම

1990 ජනවාරියේ සිට ස්‌ථාපිත වූ බ්‍රිටිශ් කොලොම්බියා වල බෞද්ධ විහාර සමාජයේ දැක්ම වනුයේ බුද්ධ ධම්ම සන්ග යන ත්‍රිවිද රත්නයේ ප්‍රතිලාබ සියලු දෙනා වෙත ලබාදීමයි.

  • ත්‍රිවිද රත්නයෙන් ලැබෙන දයාව කරුණාව අනුකම්පාව සහ සැපපහසුව
  • බුදු රජාණන් වහන්සේ පෙන්වූ භාවනාව පුහුණු කිරීම තුලින් අධ්‍යත්මික පෝෂණයට මග පෙන්වීම
  • බුදු රජාණන් වහන්සේගේ ඉගෙන්වීම පිළිබදව ඉගෙන ගැනීමට
  • දාන , ශිල , භාවනා සිදු කිරීමට අවස්ථාවක් සැලසීම
  • මග පෙන්වීම සහ බෞද්ධ හමුදුර්වන්ගේ සහය ලබා ගැනීම
  • බෞද්ධ හමුදුරුවරු සහ සමාන අදහස් සහිත යහළුවන් හමුවීමට , ප්‍රයෝජනවත් සාකච්ජාවක නිරත වීමට සහ සාමකාමී සහ සාර්ථක ජිවිතයක් ගත කිරීමට අදහස් හුවමාරුවට සහ අන් යට උදව් කිරීමට.
  • තමන්ගේ දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ ඉගෙන්වීමේ වටිනාකම පෙන්වීමට සහ එහි මගපෙන්වීම සැපයීමෙන් සරතකත්වයට ලගා කිරීම සහ සර්තක ජීවිතයකට මෙහෙයවීම

අපගේ මෙහෙයුම

බෞද්ධ විහාර සමාජයේ දැක්ම සම්පුර්ණ කර ගන්නේ මේ ක්‍රියාකාරකම පවත්වා ගෙනීම තුලිනි

  • ධර්ම සරණේ ආශීර්වාදය ලබා ගෙනීම සදහා භාවනා කරන ස්ථානය සහ විහාර භුමිය සතුටුදායක සහ සමකාමී ලෙස පවත්වා ගැනීම.
  • නේවාසික බික්ෂුන් වහන්සේලාට බණ පුරුදු පුහුණු වීම සදහා විහාර භුමිය ආරක්ෂා සහිතව සහ ජිවත් වීමට හැකි වන ලෙස පවත්වා ගැනීම.
  • දිනපතා සහ විශේෂ ආගමික ක්‍රියාවන් සංවිධානය සහ මෙහෙයවීමද සහභාගී වීමට සහ පැමිණීමට කැමති අයට උත්සව පැවැත් වීමට.
  • සතිපතා භාවනාමය වැඩසටහන් සන්විදානය සහ පැවැත් වීම
  • සහභාගී වීමට කෙමති දරුවන්ට ධර්මය සහ ජිවිතයට අවශ්ෂ බෞද්ධ මාර්ගය ඉගෙන ගැනීමට දහම් පාසල් සංවිධානය සහ පැවැත්වීම.
  • බෞද්ධ විහාර සංගමය කාරුණික සංගමයක් ලෙස ධාර්මික , අධ්‍යාත්මික සහ මනස සංවර්ධනය කිරීමට සුදානම් වීම.
  • අධ්‍යාත්මික සේවාවක් සමාජයට ලබා දීමට උපදෙස් දෙන ආයතනයක් ලෙස කටයුතු කිරීම.
  • අනෙක් සංගම් සමග එකතු වී ක්‍රියාකාරකම් වල යෙදීම.
  • බෞද්ධ පොත් රාශියක් සහිත (ධම්ම පදය, භාවනාව සදහා මග පෙන්වීම, බෞද්ද සාහිත්ය) පුස්තකාලයක් පවත්වා ගැනීම.
  • මෙහි ක්‍රියා කාරකම් මෙහෙයවීමට තරුණ පිරිස ධෛර්යමත් කිරීම.